ශ්‍රී ලංකාව බංගලාදේශ රජයෙන් ඩොලර් මිලියන 200ක නායක ඉල්ලා ඇති බව බංගලාදේශ ජනමාධ්‍ය වාර්තා කරනවා.
එරට මහබැංකු අධිපති ෆස්ලි කබීර් මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ මහබැංකු මණ්ඩලය ප්‍රතිපත්ති තීරණයක් ලෙස විනිමය හුවමාරු පහසුකමක් ලෙස මෙම ණය මුදල රි ලංකාවට ලබා දීම අනුමත කර තිබෙනවා.
ශ්‍රී ලංකාව විදේශ විනිමය මගින් සිදු කරන ගනුදෙනු පියවා ගැනීම සඳහා මෙම ඩොලර් මිලියන 200ක මුදල සහන දායි පොලියක් යටතේ ලබාදෙන බවයි බංගලාදේශ රජය පවසන්නේ.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට