Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

බැසිල් බාප්පාගේ වගකීම නාමල් පුතා කරට ගනී

මේ වන විට අමෙරිකාව බලා පිටත්ව ගොස් ඇති බව පැවසෙන කොවිඩ් මර්ධන ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතාගෙන් පුරප්පාඩු වී ඇති අදාළ තනතුරෙහි වගකීම අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් නොනිල වශයෙන් ඉටු කරමින් සිටින බව රජයේ අමාත්‍යවරයෙකු සඳහන් කළා.

ඔහු පැවසුවේ නාමල් රාජපක්ෂ මහතා විශාල කැප වීමක් සිදු කරමින් මෙම කටයුත්ත සඳහා මැදිහත්ව සිටින බවයි.

දිවා රාත්‍රී වෙහෙසෙමින් අදාළ සියලු අංශ සම්බන්ධීකරණය කරමින් නාමල් රාජපක්ෂ මහතා විසින් කටයුතු කරන බවයි ඔහු සඳහන් කළේ.

About The Author