අද (21) රාත්‍රී 11.00 සිට ලබන අඟහරුවාදා (25) වෙනිදා අළුයම 4.00 දක්වාත්, යළිත් එදිනම රාත්‍රී 11.00 සිට 28 වන සිකුරාදා අළුයම 4.00 දක්වාත් රට වසා තබමින් සංචාර සීමාවන් පැනවීම පිළිබඳ බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා.
එම කාල සීමාව තුළ එදිනෙදා වැඩකටයුතු සිදුවන්නේ කෙසේද?
මෙය සැබවින්ම Lockdown කිරීමක්ද? නිරෝධායන ඇඳිරිනීතිය පැනවීමක්ද?
නිවෙස් වලින් පිටතට යා හැකිද?
රාජකාරී කටයුතු සඳහා පිටව යන්නේ කෙසේද?
අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කර ඇත්තේ මොනවාද?
මෙහිදී පොලිසිය නීතිය ක්‍රියාත්මක කරන්නේ කෙසේද?
මේ සියල්ලටම පිළිතුරු ලබාගත හැකි ලෙස පොලිස්පති සී.ඩි වික්‍රමරත්න මහතා විසින් යොමු කරන ලද අන්තර්ජාලය හරහා හුවමාරු වූ ලිපියක් අප වෙත ලැබී තිබෙනවා.





අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට