රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ පුත් චතුර කබ්රාල් මහතාට අයත් සමාගමක් පිහිටුවා ඇති බවත් ඒ හරහා යටිතල පහසුකම් ඇතුළු සේවාවන් සැපයීමේ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවත් ජාතික ජන බලවේගයේ නීතිඥයෝ සංගමය අද කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් චෝදනාවක් සිදු කළා.
ඔවුන් පෙන්වා දෙන්නේ මේ හරහා විශාල කොමිස් මුදලක් ලබා ගැනීමට ආණ්ඩුවට සම්බන්ධ පිරිස් සුදානමින් සිටින බවයි.
එහිදී අදහස් දැක්වූ ජාතික ජන බලවේගයේ නීතිඥයෝ සංගමයේ කැඳවුම්කරු නීතිඥ සුනිල් වටගල මහතා,
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට