පාස්කු ප්‍රහාරය සඳහා කුමන්ත්‍රණය කළ බවට අදත්(19) විපක්ෂය විසින් ආණ්ඩු පක්ෂයට චෝදනා එල්ල කළා.
ඒ පාර්ලිමේන්තුව තුළ දී මේ සම්බන්ධයෙන් ඇතිවූ විවාදයක් අතරතුරයි.
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වූ සහරාන් හෂිම් නමැත්තා අත්අඩංගුවට ගැනීම සඳහා නිකුත් කර තිබු වරෙන්තුව වසර දෙකක් යනතුරු සඟවා තැබීමේ සිද්ධියක් පිළිබඳවද මෙහිදී ප්‍රශ්න කෙරුණා.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට