Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

පහළොස් දෙනෙකු සමඟ විවාහයට අවසර ලැබෙන ලංකාවේ අලුත්ම නීතිය මෙන්න

පවතින කොවිඩ් වසංගත තත්වය හමුවේ විවාහයක් ලියාපදිංචි කිරීම සඳහා ළඟම ඥාතීන්, රෙජිස්ට්‍රාර්වරයා හා සාක්ෂිකරුවන්ගෙන් සමන්විත 15 දෙනකුගෙන් යුක්ත කණ්ඩායමකට පමණක් සහභාගී වීමට අවසර ලබාදී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරනවා.

විවාහ ලියාපදිංචියට කිරීම සඳහා පමණක් මෙම අවසර හිමි වුවද මංගලෝත්සව සහ ප්‍රිය සම්භාෂණ පැවැත්වීම සම්පුර්ණයෙන්ම සම්පූර්ණයෙන්ම තහනම් කර තිබෙනවා.

ඒ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් නිකුත් කළ නව රෙගුලාසි වලට අනුවයි.

මගුලට වගේම මරණෙටත් 15යි

එසේම කෝවිඩ් මරණ හැර අනෙක් මරණයක අවසන් කටයුතු වෙනුවෙන් පුද්ගලයන් 15 දෙනකු පමණක් සහභාගී කරවා ගත හැකි අතර පැය 24ක් ඇතුළත දේහය පිළිබඳ අවසන් සිදුකළ යුතු බව ද දැනුම් දී තිබෙනවා.

About The Author