Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

කොරෝනා පාලනය කරන රිමෝට් කොන්ට්‍රෝලයක් ආණ්ඩුව අතේ – බිමල් හෙළිකරයි

කොරෝනා පාලනය සඳහා ආණ්ඩුව සතුව රිමෝට් කොන්ට්‍රෝලයක් ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක බිමල් රත්නායක මහතා අද පවතී මාධ්‍ය හමුවකදී හෙළිකළා.

එමෙන්ම ඔහු පෙන්වා එන්නත්කරණ වැඩපිළිවෙලද ආණ්ඩුව මුළුමනින්ම අනාගෙන ඇති බවයි.

ආණ්ඩුවේ ක්‍රියාකලාපය ද ආණ්ඩුව විසින්ම ප්‍රසිද්ධ කරවන ලද කොරෝනා පැණිය මෙන් බවද ඔහු මෙහිදී සඳහන් කළා.

About The Author