Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

රුසියාවේ ස්පුට්නික් කොරෝනා මර්දන එන්නත් 15 000 ක් දිවයිනට

රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් 5 එන්නතේ මාත්‍රා 15 000 ක් ඇතුලත් පළමු මාත්‍රා තොගය අද රාත්‍රියේ දිවයිනට ළඟා වන බව ඖෂධ සැපයුම් නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා සඳහන් කළා.

ලබන සතියේ සිට සෑම මසකම අවසන් සතියේදී ලක්ෂය, දෙක , හතර, අට සහ දොළහ වන ආකාරයෙන් එන්නත් ප්‍රමණය වැඩි කරමින් මෙරටට එවීමට රුසියාව එකඟත්වය පල කර ති බවද ජයසුමන මහතා සඳහන් කළා.

ඒ අනුව එලෙස ලැබෙන එන්නත් තොග හැකි ඉක්මනින් ජනතාවට ලබා දීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් සකසා ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා

About The Author