මේ වන ආණ්ඩුව රටට සහ මාධ්‍යයට පෙනෙන බොරුවක් සහ රඟපෑමක් කරමින් සිටින බව සමගි ජනබලවේගය පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා සඳහන් කරනවා.
ඔහු පෙන්වා දෙන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ වලින් බැහැරව ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවයි.
එන්නත් කරන ක්‍රියාවලිය මෙන්ම රෝහල් සහ යටිතල පහසුකම් සංවර්ධනය ඇතුළු සියල්ල මේ වන විට අවුලෙන් අවුලට පත්ව ඇති බවද අත්තනායක මහතා පැවසුවේ විපක්ෂනායක කාර්යාලයේ අද (03) පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින්.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට