හිටි හැටියේම රසායනික පොහොර භාවිතය නතර කර දමමින් කාබනික පොහොර භාවිතයට යාම කෘෂිකර්මාන්තය පිළිබඳ නිවැරදි කරුණු නොදන්නා ජනාධිපතිවරයා ගත් අමනෝඥ තීරණයක් බව හිටපු කෘෂිකර්ම අමාත්‍යවරයෙකු ද වන හේමකුමාර නානායක්කාර මහතා පවසනවා.
ඔහු මේ අදහස් පල කළේ සමගි ජනබලවේගය පක්ෂ මුලස්ථානයේදී අද (30) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.
කෘෂි කර්මාන්තය පිළිබඳ නිවැරදි කරුණු නොගෙන එකවරම ගනු ලබන මෙම තීරණය හේතුවෙන් රට තුළ මහා ආහාර හිඟයක් ඇති වනු ඇති බවට අනතුරු ඇඟවූ නානායක්කාර මහතා මෙම තීරණය රට ගැන සිතා ආපසු හරවන ලෙසද ඉල්ලා සිටියා.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට