විවාහ මංගල උත්සව ඇතුළු සියලුම උත්සව එළඹෙන සදුදා සිට නැවත දැනුම් දෙන තුරු සති දෙකක කාලයක් දක්වා තහනම් කිරීමට තීරණය කර ඇති බව යුද හමුදා පති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
දැනට රට තුළ තිබෙන කොරෝනා අවධානම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති අතර ජනතාවට වඩා අවදානයෙන් සහ සැලකිලිමත් ලෙස කටයුතු කරන මෙන් ශවේන්ද්‍ර සිල්වා මහතා ඉල්ලීමක්ද සිදු කරනවා.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට