කොරෝනා අවදානම මධ්‍යයේ වුවද මෙවර ජගත් කම්කරු දිනය සැමරීමට එකසත් ජාතික පක්ෂය කටයුතු කරන බව එම පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා අද නිල වශයෙන් මාධ්‍යට ප්‍රකාශ කළා.
සෞඛාරක්ෂිත ක්‍රමවේද සඳහා ප්රමුඛ අවධානයක් යොමු කරමින් මෙවර එය පවත්වන බවද එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයා සඳහන් කළේ Mee Massoo TV වෙත විශේෂ අදහස් දැක්වීමක් සිදුකරමින්.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට