කොරෝනා අවදානම නොතකා මෙරට ව්‍යාපාරිකයින් පිරිසක් විසින් ඉන්දීය ජාතිකයින් පිරිසක් රට තුළට කැඳවා ගෙන ඇති බව අනාවරණය වනවා.
ඒ ශ්‍රී ලංකාව තුළ ඔවුන්ට දින 14 ක කාලයක් නිරෝධායනය සඳහා ඔවුන්ට පහසුකම් සලසා දීමේ එකඟතාවයක් මතයි.
සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා Mee Massoo TV සමග එක්වෙමින් මේ පිළිබඳ විශේෂ අනාවරණයක් සිදු කළ අතර මේ වන විට එම ඉන්දියානුවන් රැදී සිටින ප්‍රදේශ පිළිබඳවද හෙළිකළා.

අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට