වරාය නගර ව්‍යපෘතිය පිළිබද අසත්‍ය ප්‍රචාර ගෙන යන පිරිස් ද්‍රෝහි වන්නේ ආණ්ඩුවට නොව රටට වගේම ජනතාවට බව කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා අවධාරණය කරනවා.
අද (17) පවතී මාධ්‍ය හමුවකට එක් වෙමින් රඹුක්වැල්ල මහතා සඳහන් කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකුලව රජය විසින් සියල්ල සිදු කරන බවයි.
ආයෝජකයින්ගේ පහසුව සඳහා අවශ්‍ය ලෙස යම් යම් සංශෝධන සිදු කරන බවත් ඒවා කිසි සේත් රටේ ස්වෛරීත්වයට බාධාවක් නොවන බවත් කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා පෙන්වා දෙනවා.
මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කළේ වරයා නගර ව්‍යපෘතිය හරහා චීන කොලනියක් නිර්මාණය වන බව පවසමින් ඇතැමුන් ව්‍යාජ තොරතුරු සමාජ ගත කරමින් සිටින නමුත් ඒවා චෝදනා පදනම් විරහිත බවයි.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට