සමගි ජනබලවේගය පක්ෂය නියෝජනය කරමින් ආණ්ඩුවේ 20 වන සංශෝධනයට සහය පළ කරමින් පක්ෂයේ සාමුහිකත්වය කඩ කිරීමේ වරද සම්බන්ධයෙන් උත්තර බදින ලෙස දැනුම් දෙමින් සමගි ජනබලවේගය පක්ෂයේ විනය කමිටුව විසින් එම පක්ෂයේම පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මිය වෙත යොමු කළ ලිපියට ප්‍රතිචාර දක්වමින් ඇය පිළිතුරු ලිපියක් ඒවා තිබෙනවා.
ඒ මගින් ඇය දක්වා තිබෙන්නේ තමන්ගේ සැමියාට අයත් පක්ෂය තුළ හිදිමින් ප්‍රජාතන්ත්‍රවාදයට පිටින් යමින් කටයුතු කරනවා නම් පක්ෂයේ අයිතිය තවමත් තමන් සහ තම සැමියා සතු බවට වන රහස තමා හෙළි කරන බවයි.
එසේ පවසන ඇය විසින්ම අදාළ කරුණ ඇතුළත් ලිපියද මාධ්‍යට ද ප්‍රසිද්ධ කර ඇති බවයි වාර්තාවන්නේ.
කෙසේ වෙතත් ඩයනා මන්ත්‍රීවරියගේ මෙම ප්‍රතිචාර දැක්වීම හමුවේ සමගි ජන බලව්වේගය දැඩි අර්බුධයකට මුහුණපා ඇති බවයි වාර්තා වන්නේ.
විනය පරීක්ෂණයට ඇයට යොමු කර තිබු ලිපි සහ ඇය විසින් යොමු කළ පිළිතුරු ලිපියද පහළින්..







අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට