ඇන්ජලීනා ජොලීට අයත් ව තිබූ, හිටපු බ්‍රිතාන්‍ය අගමැති ශ්‍රීමත් වින්ස්ටන් චර්චිල් විසින් අඳින ලද චිත්‍රයක් ලන්ඩනයේ වෙන්දේසියේ දී ඩොලර් මිලියන 7 කට විකිණී ඇත.
විකුණුම් මිල පූර්ව ඇස්තමේන්තු මිළ මෙන් හතර ගුණයක් පමණ විය. මින් පෙර චර්චිල්ගේ සිතුවමක් සඳහා වූ වාර්තාව ඩොලර් මිලියන 1.8ට අඩු විය.
දෙවන ලෝක යුධ සමයේ මරකේෂ්හි දී පින්තාරු කරන ලද “කුටූබියා” නමැති පල්ලියේ කුලුණ මෙසේ විකුණන ලදී. ඒය ලබා ගත් ගැනුම්කරුවා පිළිබඳ තොරතුරු නැත.
ක්‍රිස්ටිගේ ප්‍රකාශකයෙක් එය හැඳින්වූයේ “චර්චිල් විසින් අඳින ලද වැදගත්ම චිත්‍රය” ලෙස ය.


අත නොහැර කියවන තැන
තායිවාන මුහුදු සීමාවේ චීන යුද අභ්‍යාසයක්
ට්‍රම්ප් පරිපාලනයෙන් හදිසි තීරණයක්: ශ්‍රී ලංකා තානාපති ඇතුළු 30ක් යළි කැඳවයි
උතුරු කැරොලිනාවෙන් වාර්තාවන හද කම්පා කරවන ගුවන් අනතුර