ග්‍රාමීය ජනතාව මුහුණ දෙන ගැටළු සාකච්ඡා කිරීම අරමුණු කරගනිමින් ක්‍රියාත්මක “ගම සමඟ පිළිසඳරක්” වැඩසටහන් මාලාවේ 13 වන වැඩසටහන කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගිරිබාව ප්‍රදේශයේ දී පැවැත්වුණා.
එම වැඩසටහන සදහා සහභාගී වීමට පැමිණි ජනාධිපතිවරයා පාස්කු කොමිසම් වාර්තාවද රැගෙන පැමිණීම විශේෂත්වයක් වුණා.
එහිදී ඔහු සඳහන් කළේ ඇතැම් කණ්ඩායම් පාස්කු ප්‍රහාරයේ වගකීම තමා ඇතුළු රජය පිට පැටවීමට අසාර්ථක උත්සාහයක නිරතවන බවයි.
කිසිසේත් තම රජය පාස්කු ප්‍රහාරයට සම්බන්ධ නැති බව ද ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී අවධාරණය කළා.
ජාතික ආරක්ෂාව දුර්වල කල පසුගිය රජයේ ජනාධිපතිවරයා අගමැතිවරයා පමණක් නොව සමස්ථ රජයම මෙම ප්‍රහාරය සඳහා ප්‍රධාන දායක සාධකයක් වී ඇති බව පාස්කු කොමිසම් වාර්තාවේ සඳහන් ව ඇති බවද සඳහන් ඔහු පෙන්වා දුන්නා.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා,


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට