සිංහලේ ජාතික සංවිධානයේ සභාපති ඩෑන් ප්‍රියසාද් හට ‘මානව හිතවාදී දේශමාන්‍ය ලංකා පුත්‍ර’ ජාතික ගෞරවනාමය ලබාදීමට සමස්ත ලංකා සංස්කෘතික සහයෝගීතා පදනම කටයුතු කර තිබෙනවා.
එම සංවිධානය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් විසින් එය ඩෑන් ප්‍රියසාද් මහතා හට ප්රදානය කෙරුණා.
ඊට හේතුව ලෙස එම සංවිධානය දක්වා ඇත්තේ හුදී ජන සංස්ථාව වෙනුවෙන් යුගමය වගකීම් අපමණ ඉටුකරමින් තම සංස්කෘතික දායාද සුරකිමින් ජාතීන් අතර සහයෝගීතාව පතුරවමින් කලාවූ සකලවිද සේවා සමුච්චය අගය කිරීම සදහා මෙම ගෞරව නාමය ඔහු වෙත ලබාදුන් බවයි.

අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට