ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතාටද කොරෝනා අසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.
ඔහු පසුගිය සතියේ පැවති පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමටද සහභාගී වී තිබෙනවා.
පාර්ලිමේන්තු ආරංචි මාර්ග තහවුරු කරන්නේ මේ වනවිට පාර්ලිමේන්තුවේ CCTV කාමර පද්ධතිය පරික්ෂාවට ලක් කරමින් හකීම් මහතා සමග ගණුදෙනු කළ ආශ්‍රිතයින් සොයමින් සිටින බවයි.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට