අකිල විරාජ් කාරියවසම් මහතාගේ ඉල්ලා අස්වීමෙන් පසු පුරප්පාඩු වූ එක්සත් ජාතික පක්ෂ මහලේකම් ධුරය සඳහා ශමල් සෙනරත් මහතා පත්කර තිබෙනවා.
ශමල් සෙනරත් මහතා මීට පෙර සිරිිිකොත ප්‍රධාන විධායක නිළධාරියා ලෙස කටයුතු කළා.
ඔහු වයඹ පළාත් සභාවේ විපක්ෂ නායකවරයා ලෙසද කටයුතු කර තිබෙනවා.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට