ද්‍රවිඩ දේශපාලන නායකයෙකු වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝෂෆ් පරරාජසිංහම් මහතා ඝාතනය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් මහතා ඇතුළු සැකකරුවන් 05 දෙනෙකු ඇප මත මුදා හැර තිබෙනවා.
ඒ, ඔවුන් අද මඩකලපුව මහාධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීයී.
ඒ අනුව රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප 2 ක් මත ඔවුන් මුදා හැරුණා.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට