කොළඹ විශ්ව විද්‍යාල අයත් මුත්තයියා කාන්තා නේවාසිකාගාරය නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගෙන විකිණීමට සූදානම් වන බවට කොළඹ විශ්ව විද්‍යාලයීය ආදි විද්‍යාර්ථීන්ගේ සංගමය චෝදනා කරනවා.
එහි කැඳවුම්කරු රෝහණ ගලබඩ මහතා පෙන්වා දෙන්නේ නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩමක් යැයි පවසමින් ඇවිදින මං තීරුවක් ඉදිකිරීම සඳහා මෙම ඉඩම පවරා ගැනීමට ආණ්ඩුව සූදානම් වන බවයි.
මෙය නගරික සංවර්ධන අධිකාරිය මුවාවෙන් චීනයට ඇමෙරිකාවට සහ ඉන්දියාවට මෙරට ඉඩම් විකුණා දැමීමේ සෙල්ලමක් බව ද ඔහු පෙන්වා දෙනවා.
අදාල වීඩියෝව පහළින්..


අත නොහැර කියවන තැන
බංග්ලාදේශයට ප්‍රබල භූ කම්පනයක්
කෝටි 400ක මත්ද්‍රව්‍ය තොගයට සජබ පළාත් පාලන අපේක්ෂකයෙක් අල්ලයි
මුහුදෙන් ඇල්ලූ යාත්‍රාවේ මත්ද්‍රව්‍ය කිලෝ 376කට වැඩි ප්‍රමාණයක්