ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ 35 වන මහලේ පිහිටා තිබෙන හිරු මාධ්‍ය ජාලයේ නාලිකාවක සේවකයන් සිව්දෙනකුට කොරෝනා වෛරස ආසාදන වී තිබේ.
මට්ටක්කුලිය සහ ජින්තුපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් සිව් දෙනෙකුට මෙසේ වෛරසය ආසාදනය වී ඇත.
කොරෝනා පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ මේ බව නිවේදනය කරයි.
ලෝක වෙළද මධ්‍යස්ථානයේ නැගෙනහිර කුලුනේ 35 සහ 37 වන මහල් වල හිරු මාධ්‍ය ජලයේ ප්‍රධාන කාර්යාල පිහිට තිබෙනවා.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට