3/2 වැඩි ඡන්දයෙන් ඉකුත්දා සම්මත වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධනය අද උදෑසන සිට ශ්‍රී ලංකාවේ බලාත්මක නීතියක් බවට පත්වුණා.
ඒ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් අද උදෑසන අදාල සංශෝධනය සඳහා සිය අත්සන යෙදීමෙන් අනතුරුවයි.
මේ සමඟ මෙතෙක් ක්‍රියාත්මක වූ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ වගන්ති රැසක් අහෝසි විය.
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි