නුවරඑළිය වලපනේ ප්‍රදේශයේ සිදුවු නායයෑමකින් පුද්ගලයන් 4 දෙනෙක් ජිවිත්ක්ෂයට පත්ව ඇති බව නුවරළිය දිස්ත්‍රික් ලේකම්වරයා පවසයි.
නිවාස දෙකක් නාය යෑම හේතුවෙන් මෙලෙස මොවුන් ජීවිතක්ෂයට පත් ව ඇත.
පවතින ආපදා තත්ත්වය හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 4දෙනෙකු අතුරුදන්ව ඇති බව දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා පවසයි.
උඩදුම්බර සහ පහත හේවාහැට ප්‍රදේශ වලින් මෙම සිදුවීම් වාර්තාවන බව දිස්ත්‍රික් ලේකම්වරයා පැවසීය.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට