හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදිත ලොකුබණ්ඩාර සතුව තිබූ පිස්තෝලයක් නුගේගොඩ පොලිස් අපරාධ කොට්ඨාශය විසින් සිය භාරයට ගත බව පොලීය පවසයි.
ඒ අනුව, එහි නීත්‍යානුකූලභාවය පිළිබඳව විමර්ශනය කරමින් පවතින බව පොලීසිය වැඩිදුරටත් පවසයි.
පසුගිය නොවැම්බර් 21 වනදා නුගේගොඩ පැවති ඒකාබද්ධ විපක්ෂයේ රැලිය අතරතුර ඔහු සතුව මෙම ගිනි අවිය තිබූ බවට වීඩියෝ දර්ශන සහ ඡායාරූප පල විය.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට