දික්වැල්ල ධීවර වරායේ තිබියදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන “දෙහි බාලේ”ට අයත් රුපියල් මිලියන 200ක් පමණ වටිනා බහුදින යාත්‍රා 05ක් නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් භාරයට ගෙන තිබෙන බව පොලිසිය පවසනවා.
දෙහිබාලේගේ බහුදින ධීවර යාත්‍රා 05ක් පොලිස් භාරයට


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට