ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය (PNB) එක්ව සිදු කළ විශේෂ මෙහෙයුමකින් දකුණු මුහුදු තීරයේදී සැකකටයුතු මත්ද්‍රව්‍ය අඩංගු බෝට්ටුවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම මෙහෙයුමේදී සැකකරුවන් කිහිප දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බවටයි වාර්තා වෙන්නේ.
එමෙන්ම එම නෞකාව මේ වන විට වෙරළට ගෙන එමින් පවතිනවා.


අත නොහැර කියවන තැන
හසීනාගේ නඩු තීන්දුව ගැන ඉන්දියාවෙන් නිවේදනයක්
අදත් හවසට තද වැසි – නොවැම්බර් 22 කාලගුණයේ වෙනසක්
සෞදියේ ඔටුන්න හිමි සල්මාන් කුමරු ධවල මන්දිරයේ සංචාරයක