එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ඉල්ලා අස්වීමට සූදානම් වන බවට තොරතුරක් පක්ෂ අභ්‍යන්තරයෙන් අපට වාර්ත වී තිබෙනවා.
විශේෂයෙන්ම පහුගිය සතියේ දිනයක රනිල් වික්‍රමසිංහ මහතා සහ රුවන් විජයවර්ධන මහතා අතර විශේෂ හමුවක් පැවැත්ව තිබෙනවා. මෙහිදී රුවන් විජයවර්ධන මහතා විසින් රනිල් වික්‍රමසිංහ මහතා වෙත මේ ගැන කරුණු ඇතුළත් ලිලියක් බාරදුන් බවත් අපට වාර්තා වෙනවා.
මේ පිළිබඳව තවත් කරුණු Mee Massoo TV ඔස්සේ විකාශය වූ රහස් කියන මී මැස්සා විශේෂාංගයෙන් මෙසේ හෙළි කරන ලදී.


අත නොහැර කියවන තැන
බංග්ලාදේශයට ප්‍රබල භූ කම්පනයක්
කෝටි 400ක මත්ද්‍රව්‍ය තොගයට සජබ පළාත් පාලන අපේක්ෂකයෙක් අල්ලයි
මුහුදෙන් ඇල්ලූ යාත්‍රාවේ මත්ද්‍රව්‍ය කිලෝ 376කට වැඩි ප්‍රමාණයක්