රාජකාරී වේලාවේ මත්පැන් පානය කරමින් සිටි දුම්රිය ගේට්ටු ක්‍රියාකරුවෙකු දුම්රිය ආරක්ෂක අංශ විසින් ඊයේ (13) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොල්ලුපිටිය උත්තරානන්ද මාවත (අරලියගහ මන්දිරය අසල) ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයේ රාජකාරී කරමින් සිටි ගේට්ටු ක්රියාකරුවෙක්ය.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානයට අනුයුක්තව සේවය කල අයෙක්ය.
ඔහු දුම්රිය ලිපිකරු සමාන්තර සේවා සංගමයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු බව සඳහන්.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට