වික්‍රමසිංහ කඳවුරෙන් සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන්ට රාත්‍රියේ දුරකථන ඇමතුම් ලැබෙන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා පවසනවා.
මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කර ඇත්තේ එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවෙකු රත්නපුරයේදී මරා දැමු බවට චෝදනා එල්ලවූ පුද්ගලයාද රනිල් වික්‍රමසිංහ සමඟ එකම කඳවුරක සිට දේශපාලනය කරමින් සිටින බවයි.
සන්තෝසම් වශයෙන් මුදල් ලබා දෙමින් ලැජ්ජා සහගත අයුරින් තම පක්ෂයේ පිරිස් වික්‍රමසිංහ කඳවුරට එක කර ගැනීමට ගන්නා උත්සාහය තමන් හෙළාදකින බවද ඔහු සඳහන් කර තිබෙනවා.
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි