පාතාල නායක කංජිපානි ඉම්රාන් හා ලොකු පැටී නැමැත්තා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.
කංජිපානි ඉම්රාන් බෙලරූස් හිදී සහ ලොකු පැටී නැමැත්තා ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ග වාර්තා කරයි.
අතුරුගිරියේදී සුරේන්ද්ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඝාතනයේ මහමොළකරුවන් ලෙස මොවුනට චෝදනා එල්ල වුණා.


අත නොහැර කියවන තැන
ත්රිකුණාමලය හා මඩකළපුව නැගෙනහිර මාර්ගයේ ගමනාගමනයටත් බාධා
දැදුරු ඔය ප්රචණ්ඩ වෙයි – ඉදිරි පැය කිහිපයේ දී අධි ගංවතුර තත්ත්වයක්
පක්ෂ නායකයින්ගේ හදිසි රැස්වීමක්