Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

මහින්දගේ සහාය රනිල්ට

Sri Lanka’s Prime Minister Ranil Wickremesinghe, right, listens to former president Mahinda Rajapaksa after the first meeting of the members of parliament since the election on Aug. 17, in Colombo, Sri Lanka, Tuesday, Sept. 1, 2015. Sri Lanka's President Maithripala Sirisena asked the country's newly elected lawmakers on Tuesday to draft political reforms to promote ethnic reconciliation and economic development in the post-war era. (AP Photo/Sanka Gayashan)

මෙවර අයවැය ජයග්‍රහණය කිරීම සදහා සහයෝගය ලබාදෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආණ්ඩුවේ පාර්ශ්වකරුවකු බැවින් අයවැය සදහා සහය පළ කරන බවයි.

ඓතිහාසික ශ්‍රී දළදා සමිදුන් වැඳපුදා ගැනීමෙන් අනතුරු ව මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේය.

About The Author