අනුරාධපුර ගොවි මහතෙක් තම මිරිස් අස්වැන්නෙන් ඉහලම ආදායමක් උපයමින් වාර්තාවක් පිහිටුවා තිබේ.
කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් හදුන්වා දී තිබෙන අධි ඝනත්ව වගා ක්‍රමය( High Density Cropping System)භාවිතා කරමින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ සිවලාකුළම, පුලියන්කුළම පදිංචි එච්. එම්. ඒ. පීරිස් ගොවි මහතා මෙම ආදායම් වාර්තාව තබා ඇත.
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුයේ අක්කර භාගයක මිරිස් වගා කර මෙම ගොවි මහතා රුපියල් ලක්ෂ 70ක් උපයා ඇති බවයි.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට