මාපලගම සිට මතුගම හරහා කොළඹ බලා ධාවනයවූ බස් රථයක් සහ ත්රීරෝද රථයක් එකනෙක ගැටිමෙන් 17 දෙනකු තුවාල ලබා ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි .
කළුතර ගල්අස්හේන ප්රදේශයේ දී අනතුර සිදුව ඇත.
තුවාලකරුවන් කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලට රැගෙන ගොස් ඇති බවත් එක් අයකුගේ තත්ත්වය බරපතළ බවත් රෝහල් ප්රකාශකයෙක් පැවසීය .
අනතුර හේතුවෙන් කළුතර මතුගම මාර්ගයේ තරමක වාහන තදබදයක් පවතින බවද වාර්තාවේ .


අත නොහැර කියවන තැන
ත්රිකුණාමලය හා මඩකළපුව නැගෙනහිර මාර්ගයේ ගමනාගමනයටත් බාධා
දැදුරු ඔය ප්රචණ්ඩ වෙයි – ඉදිරි පැය කිහිපයේ දී අධි ගංවතුර තත්ත්වයක්
පක්ෂ නායකයින්ගේ හදිසි රැස්වීමක්