විදුලි ගාස්තු සමාලෝචන කාලය මාස තුනක් ලෙස සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. දැනට පවතින පොදු ප්‍රතිපත්ති මාර්ගෝපදේශ අනුව විදුලි ගාස්තු සමාලෝචන කාලය මාස හයක් වශයෙන් තීරණය කර ඇති අතර එයින් ජනතාවට මුහුණ පෑමට සිදුවන අපහසුතා සැලකිල්ලට ගෙන ඉහත තීරණය ගත් බව රජය පවසයි.
මාස තුනෙන් තුනට විදුලි ගාස්තුව වෙනස් වෙයි


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට