මීරිගම – මීගමුව මාර්ගයේ කොටදෙණියාව, වැළිහිඳ හන්දියේදී වැලි ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයක් හා පෞද්ගලික බස් රථයක් ගැටීමෙන් අද(06) උදෑසන සිදුවූ අනතුරකින් බස් රථ රියදුරා අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තවත් කිහිපදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇත.

අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට