Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

දුම්රිය රියැදුරු වර්ජනය දිග්ගැස්සෙන ලකුණු

දුම්රිය රියදුරන් ඊයේ (11) මධ්‍යම රාත්‍රීයේ ආරම්භ කළ වැඩවර්ජනය අඛන්ඩව ක්‍රියාත්මක කරන බව දුම්රිය රියදුරන්ගේ සංගමයේ ලේකම් එස්. ආර්. සී. එම්. සේනානායක මහතා මීට සුළු මොහොතකට පෙර මාධ්‍යයට පැවසීය.

කොළඹ පිහිටි දුම්රිය ධාවනාගාර පහෙන් ධාවනාගාර මරදාන සහ දෙමටගොඩ ධාවනාගාර දෙකක රියදුරන් පමණක් මෙම වර්ජනයට සහභාගි වී සිටින බවත් බලධාරීන් සාධාරණ ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාරයක් නොදැක්වුවහොත් ධාවනාගාර පහේම රියදුරන් වර්ජනයට එකතු වීමේ අවදානමක් ඇති බවත් සේනානායක මහතා කීය.

About The Author