විද්‍යාත්මකව තහවුරුයි.. සතියෙන් ප්‍රතිථල දෙයි..
කොළඹ විශ්වවිද්‍යාලයේ ජෛව රසායන අණුක ජීව වේද සහ ජෛව තාක්ෂණ ආයතනය විසින් හිස කෙස් හැලී යාම වැලැක්වීම සහ නැවත හිස කෙස් වර්ධනය කළ හැකි ඖෂධීය සංයෝගයක් නිෂ්පාදනය කිරීමට සමත් වී තිබෙනවා.
අකලට හිස කෙස් වැටීම නවතා දැමීමට සහ හිස කෙස් නැවත වර්ධනය කිරීමේ හැකියාවෙන් යුක්ත බව මෙම සංයෝගය නිර්මාණය කළ ජෛව රසායන අණුක ජීව වේද සහ ජෛව තාක්ෂණ ආයතනයේ මහාචාර්ය සමීර සමරකෝන් මහතා පවසනවා.
අන්තර්ජාල නාලිකාවක් සමඟ සාකච්ඡාවක් විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් පවසා තිබෙන්නේ එය 90% ක් ප්‍රතිඵල දායක බව තහවුරු වී ඇති බවයි.
මීට පෙර පිළිකා සෛල නාශක හැකියාවෙන් යුත් ඖෂධයක් නිර්මාණය කරනු ලැබුවේ ද මහාචාර්ය සමීර සමරකෝන් මහතා ඇතුළු පර්යේෂණ කණ්ඩායමයි.
අත නොහැර කියවන තැන
ආර්තවහරණය පිළිබඳ මිථ්‍යාවන් හතක් !
ඉදිරි දශකය ජයගත හැකි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන සමාජ විද්‍යාත්මක කථිකාවක්
ආසියාවේ හොඳම විද්‍යාඥයන් සිය දෙනා අතරට ශ්‍රී ලංකාවේ 5ක්