ඇමරිකානු ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල අද දිනයේ තවදුරටත් අවප්‍රමාණය වී ඇත.
මහ බැංකු විනිමය අනුපාත අනුව අද දිනයේ ඩොලරයක ගැනුම් මිල රුපියල් 294.91 ක් හා විකුණුම් මිල රුපියල් 309.22ක් ලෙස දැක්වින.
ඊයේ දිනයේ ඩොලරයක ගැනුම් මිල රුපියල් 290.06ක් හා විකුණුම් මිල රුපියල් 303.73ක් විය.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට