වෘත්තීය සංගම් අද (15) දිනයේ ගෙන තිබෙන ක්‍රියාමාර්ග හමුවේ දිවයිනට පැමිණ සිටින විදෙස් සංචාරකයින් රැසක් අපහසුතාවයට පත්වී සිටින බව අපට වාර්තා වුණා.
පහත ඡායාරූප මගින් දැක්වෙන්නේ මාසයක පමණ කාලයක් සඳහා මෙරටට පැමිණ සිටින සංචාරකයින් පිරිසකි.
ප්‍රංශ සහ රුසියානු ජාතිකයින් පිරිසක් මෙලෙස නුවරඑළියට පැමිණ සිටි අතර ඔවුන් අද දිනයේ දුම්රියෙන් ගමන් කිරීමට සැලසුම් කර තිබුණි.
අප වාර්තාකරුවන් සඳහන් කළේ ඔවුන් නානුඔය දුම්රිය ස්ථානයේ සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා දුම්රියෙන් ගමන් කිරීමට සැලසුම් කර තිබුණ ද වර්ජන ක්‍රියාවලිය හේතුවෙන් එම කටයුතුවලට බාධා එල්ලවී ඇති බවය.






අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට