පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්දය සළකුණු කිරීම දින නියමක් නොමැතිව කල් දමා තිබේ.
ඒ අනුව කලින් සැළසුම් කළ පරිදි මේ මස 22,23,24 සහ 28 යන දිනවලදී තැපැල් ඡන්දය සළකුණු කිරීම සිදු නොවන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසී.
රජයේ මුද්‍රණාලයාධිපතිනි නියමිත පරිදි තැපැල් ඡන්ද පත්‍රිකා මැතිවරණ කොමිසමට ලබා දීමට මුලින් එකඟතාව පළ කර තිබු නමුත් පසුව තැපැල් ඡන්ද පත්‍රිකා නියමිත දිනට ලබා නොදුන් බවද එම නිසා තැපැල් ඡන්දය සළකුණු කිරීම පසුව දැනුම්දෙන බවද රත්නායක මහතා කීවේය.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට