බදුල්ල මහ රෝහලේ වෛද්‍යවරයෙක් මුතියංගන පුජා භුමිය ඉදිරියේදි මත් පෙති 145ක් මුදලට අළෙවි කිරීමට යාමේදි පොලිස් විශේෂ කාර්ය්‍ය බළකාය විසින් අත් අඩංගුවට ගනු ලැබීය.
මෙම වෛද්‍යවරයා දීර්ඝ කාලයක් තිස්සේ මත්පෙති මුදලට අළෙවිකරන බවට ලැබුන තොරතුරක් මත පොලිසිය උපාය දුතයකු යොදවා මත් පෙති මිලට ගන්නා බව කියමින් වෛද්‍යවරයා ගෙන්වාගෙන මත් පෙති මුදලයට ගන්නා අවස්ථාවේදි අත් අඩංගුවට ගෙන තිබේ.
අත් අඩංගුවට ගත් මිලි ග්‍රැම්ස් 150ක් අඩංගු මත් පෙති 150ක් සමග වෛද්‍යවරයා අධිකරණ කටයුතු සදහා බදුල්ල පොලිසියට බාරදී තිබෙන බව බදුල්ල ජේෂ්ඨ පොලිස් අධිකාරී සුජිත් වෙදමුල්ල මහතා පැවසීය.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට