රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට (08) උදෑසන 8.00 සිට පැය 24ක සංඛේත වැඩ වර්ජනයක් දියත් කිරීමට සැලසුම් කර තිබෙනවා.
එම සංගමයේ මාධ්‍ය ලේකම් වෛද්‍ය චමිල් වීරසිංහ මහතා පැවසුවේ 09 වනදා උදෑසන 8.00 දක්වා එය ක්‍රියාත්මක බවය.
රජයේ නව බදු ප්‍රතිපත්තියට එරෙහිව සහ රට තුළ පවතින ඖෂධ හිඟයට රජය නිසි ප්‍රතිචාර නොදැක්වීමට විරෝධය පළකරමින් මෙම සංඛේත වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බවද වෛද්‍ය චමිල් වීරසිංහ මහතා පවසයි.
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි