වාද්දුව නගරයේ නවතා තිබු සුඛෝපභෝගී වෑන් රථයක් ෆෝන් චාජරයක විදුලි කාන්දුවක් හේතුවෙන් ගිනිගෙන දැවී ඇතැයි වාද්දුව පොලිසිය පවසයි.
කළුතර නගර සභාවේ ගිනි නිවන රථය ළගාවන විට ප්රදේශවාසීන් ගින්න පාලනය කර තිබුණි. රියදුරු ජංගම දුරකථනය චාජ් කිරීමට සවිකර අසල වෙළෙඳ සැලකට ගොස් එනවිට ගින්න පැතිරී තිබේ. ජීවිත හානි සිදුව නොමැත.
ගින්නෙන් වෑන් රථයේ ඉදිරිපස ක්රියාකාරී කොටස් මුළුමනින්ම දැවී තිබුණි.


අත නොහැර කියවන තැන
ආණ්ඩුවට එරෙහිව 21 වෙනිදා නුගේගොඩ වෙන්න යන දේ?
අර්බුධය ඉවර කරමින් මෙරටට හාල් තොගයක්…..
නිධන් සෙවු පිරිසක් අත්අඩංගුවට