ට්විටර් ප්රධානී ඉලොන් මස්ක් ඉදිරියටත් ට්විටර් ප්රධාන විධායක නිලධාරී තනතුර දැරීම පිළිබඳව තීරණය කිරීමේ අවස්ථාව ට්විටර් පරිශිලකයන් වෙත ලබා දීමට කටයුතු කර තිබේ.
ඒ අනුව පරිශීලකයන්ගේ අදහස විමසා ට්විටර් හරහා ඡන්දයක් පැවැත්වීමට ඔහු කටයුතු කර ඇති බව වාර්තා වේ.
ඉන් ලැබෙන ප්රතිඵල අනුව ප්රධාන විධායක තනතුරේ ඉදිරියටත් කටයුතු කරන්නේ ද? නැද්ද? යන්න පිළිබදව තීරණය කරන බව ඉලොන් මස්ක් පවසා තිබේ.
අත නොහැර කියවන තැන
ලසන්ත ඝාතනයේ සැකකරුවන් නිදහස් කිරීමෙන් ආණ්ඩුවත් අවුලක
රාජ්ය සේවයේ ගෙවීම් DIGITAL වේදිකාවකට මාරු කෙරේ
ආනන්ද විජේපාල දරන මහජන ආරක්ෂක ඇමති ධූරය සහ ඔහුගේ මන්ත්රී ධූරය අහෝසි කරන්නැයි පෙත්සමක්