ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුවෙන් නිදහස් කිරීමට අනුමැතිය නොලැබීම හේතුවෙන් වරායේ සිර වී තිබූ කිලෝග්‍රෑම් ලක්ෂ 4ක කිරිපිටි තොගය රුපියල් මිලියන 118 ක බැංකු ඇපකරයක් මත අදාළ සමාගම නිදහස් කරගෙන තිබේ.
අදාළ කිරිපිටි තොගය වරාය තුළ දින 37ක කාලයක් රඳවා තබා ගැනීම හේතුවෙන් නැව් සමාගමට හා වරාය වෙත රුපියල් ලක්ෂ 96ක ප්‍රමාද ගාස්තුවක් ගෙවීමට සිදුව තිබුණා.
මේ අතර පසුගිය 9 වනදා ග්‍රෑම් 400 ආනයනික කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 1240 ක් දක්වා ඉහළ දැමීමට කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය තීරණය කර තිබුණා.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට