කොළඹ ජනාධිපති නිල නිවස තුළ පිහිටි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කාර්යාලය අරගලකරුවන් විසින් අවුල්කර දමන ලද ජායාරූපයක් අන්තර්ජාතික ‘ටයිම්’ (TIME) සඟරාව මගින් 2022 වසරේ එම සඟරාවේ හොඳම ඡායාරූප 100 අතරට එක්කර තිබෙනවා.
Abhishek Chinnappa නම් ඡායාරූප ශිල්පීයා විසින් මෙම ඡායාරූපය ලබාගෙන තිබෙනවා.
ඒ 2022 ජූලි 15 වැනි දින අරගලකරුවන් විසින් ජනාධිපති මන්දිරය අත්පත් කර ගැනීමෙන් පසුවයි.
අදාළ ඡායාරූප එකතුව මෙතනින්..
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට