‘ස්පොට් චේන්’ යනු පිරමිඩ ආයෝජන ක්රමයකි. මෙම ‘ස්පොට් චේන්’ ක්‍රමය හරහා මෙරට විවිධ පුද්ගලයන්ගෙන් රුපියල් කෝටි 1500 ක් පමණ මුදලක් වංචා කළ යුවළක් අත්අඩංගුවට ගෙන තිබේ.
කටුනායක ගුවන් තොටුපලෙන් මැලේෂියාව බලා ගුවන් ගතවීමට උත්සාහ කර තිබෙන අවස්ථාවේදී මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ චීන ජාතික යුවලකි.
එම චීන ජාතික යුවල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු විසි එක් වෙනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට