රටේ ජනතාව බාල්දු කර, ජීවත්වීමට නොහැකි තත්ත්වයක් උදාකර, ආණ්ඩුව තවමත් බලයේ රැඳී සිටින්නේ කෙසේදැයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් ප්‍රශ්න කර සිටිනවා.
එසේ ඔවුන් රැඳී සිටින්නේ මර්දනය භාවිතා කරමින් බවත්, එබැවින් එම මර්දනයට එරෙහිව උපරිම ක්‍රියාමාර්ග ගන්නා බවත්, එහි පළමු පියවර ලෙස නොවැම්බර් 02 වැනිදා දැවැන්ත උද්ඝෝෂණයක් පවත්වන බවත් ඔහු සඳහන් කරනවා.
ඒ සඳහා අරගලයේ ක්‍රියාකාරීන්, දේශපාලන පක්ෂවල නායකයින්, බහු ජන සංවිධාන සහ වෘත්තීය සමිති සියල්ල ඒකාබද්ධව මෙම විරෝධතාව පැවැත්වීමට නියමිත බවද ඔහු සඳහන් කළා.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට